Translate

Friday, June 19, 2015

අද (19)රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර අැති බව දේශපාලන අාරංචිමාර්ග පවසයි.

අද (19)රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර අැති බව දේශපාලන අාරංචිමාර්ග පවසයි. පවතින දේශපාලන වාතාවරණය මත ජනාධිපතිවරයා මෙම තීරණට ගෙන අැති බව පැවසේ. කෙසේ වෙතත් මෙය දේශපාලන පක්ෂ සියල්ලම පහේ අපේක්ෂාවෙන් සිටින තීරණයක් වන අතර පාර්ලිමේන්තුව විසුරුවන දිනයේ සිට දින 52 කට නොඅඩු දින 56 කට නොවැඩි කාලයකදී මීළඟ මහ මැතිවරණය පැවැත්විය යුතුවේ.

No comments:

Post a Comment