Translate
Thursday, July 2, 2015
මහින්ද කරන දෙය එළියට එන්නේ ලබන සතියේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන මහමැතිවරණයට තරග වදින ආකාරය පිළිබද අද දිනයේ(03) අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඔහු කියාසිටියේ එළඹෙන සති අන්තයේදී ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක්ද සිදුවන බවයි.
ඛෙදී වෙන්වී නොව සියලූ දෙනා එක්වී මහමැතිවරණයට තරග වැදීම තමා ප්‍රමුඛ කණ්ඩායමේ අපේකෂාව බවද ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.
- See more at: http://nethfm.com/article/75757#sthash.8gHYxCml.dpuf
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment